අඩි 40ක් යට සදකැන් මැණික් පතලට ගිය ගමන | Moonstone Mining in Sri Lanka| gems | Gem business | Gems

視聴回数 14,440
0
0
ලෝකයෙන්ම මීටියාගොඩ විතරක් තියෙන සදකැන් මැණික් දැකලා තියෙනවද?
ඇතුලේ රස්නය ඒ වගේම බැරි වෙලාවත් ඔක්ෂිජන් ඉවර වුනොත් ඒක මොන වගේ හැගිමක්ද , පස් කඩන් වැටුනොත් පණ පිටින්ම තමා වැලළෙන්න වෙන්නේ කොහොම උනත් මටත් යන්න හිතුනා මේ අත්දැකීම වීඩියෝවකින් ඔයාලත් එක්ක බෙදා ගන්න.
ඒ් වගේම මේ පතලේ තියෙන්නේ සදකැන් කියන පාෂාණයක් මේ ගැන සමහර අය දැනුවත් නැතිව ඇති මොකද මේක ව්ශේෂ පතලක් මේ පතල ගැනත් මම දැනගත්ත දේ පුංචි සටහනකින් ඔයාලව දැනුවත් කරන්නම්

සදකැන් පාෂාණ යනු මැණික් විශෙෂයකි,
සදේ ආකර් ෂණය මත නිර් මාණය වෙන බවට මතයක් පවතී. මෙම මැණික් නිධිය පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මීටියාගොඩ පුරවරයේම පමණි. මීට අමතරව ශ්‍රී ලංකාවේ හෝ ලොකයේම මෙවන් නිධියක් පිහිටා නැත. මීටියාගොඩදීද මෙම නිධිය ඇත්තේ අක්කරයක භූම් ප්‍රමාණයක පමනි. මෙම භූමියෙන් පිටතද මෙම පාෂාණ දැකිය නොහැක මෙහි විශේෂත්වය ඒයයි ( උපුටා ගැනීමකි වෙනත් තැන්වල තිබේ නම් මේ ගැන කමෙන්ට් වල ඔබේ අදහස සටහන් කරන්න )
මේ වැඩේදී උදව් කළ දර්ශන මල්ලි, ඔහුගේ පුතා, පතලේ හිමිකරු නන්දසිරි මහතා, ප්‍රියන්ත මයා, වගේම පතලේ අපි යන වෙලාවේ වැඩ කරපු සමන්ත අයියා, මුණිදාස මයාටත් වීඩියෝව බලන ඔයාලටත්
හදවතින්ම ස්තූතියි ❤❤
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.) @lakshithavlogs
-------------------------------------------------------------------
face book :https://web.facebook.com/profile.php?id=100070989513942&__tn__=-UC*F
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 https://www.youtube.com/watch?v=dpQVZvKEC3A

අපේ රූකඩ කලාව 👉 https://www.youtube.com/watch?v=Zz3uueDJDbs&t=342s

සිදී ගිය මොරගහකන්ද
https://www.youtube.com/watch?v=7n8AVdkqkmg&t=59s

ගම් කුකුල් පාළනය - https://www.youtube.com/watch?v=NeeRK9O4LmE&t=148s

වර් ග කීපයක සත්තු එකට මේ ලින්ක් එකෙන් https://www.youtube.com/watch?v=S1wNZumF5OA&t=83

ගැඩවිල් පොහොර හදන හැටි
https://www.youtube.com/watch?v=MX-uq2Vk3fk

දකුණු ආසියාවේ පුංචිම ලස්සනම ගම වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න
https://www.youtube.com/watch?v=N5TxYsnb2ME&t=1653s

අවු 38ක් අපි දෙන්නා කැලේ මැද ආදරෙන් ජීවත් වෙනවා වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න
https://www.youtube.com/watch?v=Tm9zfCLMjbw

ගම්කුකුල් පාලනය නිවැරදිව වියදමකින් තොරව කරන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
https://www.youtube.com/watch?v=NeeRK9O4LmE

රු 750ට නැව් කොත්තුවක් වීඩියෝව මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=AYqAJBwJf8k

ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=iv2SnPglo6E

ඇස් දෙකම පේන්නේ නැතිව කොල්ලෙක් ගහන සුපිරි ගේම මේ ලින්ක් ඒකෙන් බලන්න
- https://www.youtube.com/watch?v=oiyXfxOBfY0&t=48s

ලොකු ගස් පොඩි කරලා හදලා පුංචි ඉඩක හදන හැටි බලන්න මේ ලින්ක් එකෙන් - https://www.youtube.com/watch?v=6AQKqoAiz9w&t=655s
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#gems
#pathal_karmanthaya
#gems,gem,#gem mines,#travelgirl,#traveling,#wolfy,#wolfygirl,#foodie,#manikpathal,#manik,#pathal,#adventure,#mines in srilanka,#srilanka gem business,#business girl,#vloggirl,youtube,#gemtone,#mining#gemstone tarot, gems on vhs, gemstones,#lakshitha_vlogs sri lanka,# life by kamidu, #sri lanka gems#lakshitha_vlogs #travelwithlakshitha#Gem #Mining #Process in #Sri Lanka#PriyanManik#trippisso#trip pisso,#travelling,travel sri lanka,travel blogger,travel channel,travel vlog,#sri lanka,priyan manik,gem mine,priyanga pathala,ප්‍රියාන්,ප්‍රියාන් මැණික්,priyan trip pisso,travel with trip pisso,richest gem businessman,crystal. #diamonds,gemstone,diamond hunter hou,i found the treasure cave in the cliff,i was digging for crystals,gem mines,amethyst crystal,#digging at a private mine,how to find crystals,sri lanka gems,sri lankan #gem mines#How to find gems underground#Gem Mining Process in Sri Lanka#kalu gaga jem manik pathal#