විසි කරන සාදික්කා ලෙලි 5කින් රු 400ක් හොයන්න තාත්තයි පුතයි ගහපු ගේම | NUTMEG | sadikka

視聴回数 6,855
0
0
සාදික්කා කියන්නේ හොද ආදායමක් ගන්න පුළුවන් බෝගයක් සමහර ප්‍රදේශ වල සාදික්කා ගහෙන් වැටෙන ඇට ඇහිදලා විතරක් ගෙදරට අවශ්‍ය කළමනා ගේන අය ඉන්නවා , ඒ වගේම තමයි සාදික්කා කඩන කාලෙට ගස් යට සාදික්කා ලෙලි කුණු වෙලා යනවා මොකද සාදික්කා ගෙඩියේ ඇටේ වගේම වසාවාසී විතරයි විකුණන්න ගන්නේ
හැබැයි මේ ලෙල්ලෙන් සල්ලි හොයන කෙනෙක් ගැන දැනගත්තා ඔහුගේ දැනුම බෙදාගන්න හිතුවා මේ විදිහට
වීඩියෝව බලලා හොදයි නම් ලයික් එකක් දාන්න තව කෙනෙකුට බලලා වැඩක් ගන්න ෂෙයාර් පාරකුත් දාන්න
තෙරුවන් සරණයි !
-------------------------------------------------------------------------------------------------------------------------------------
RJ නිෂ්පාදන - 071 5490932 / 071 2706962 / 066 22 42 516
-------------------------------------------------------------------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.) @lakshithavlogs
--------------------------------------------------------------------------------------------------------------------------------
Contact Us : (+94) 711855503
(+94)71 6480014 ( Lakshitha Vlogs youtube channel )
---------------------------------------------------------------------------------------------------------------------------------
face book :https://web.facebook.com/profile.php?id=100070989513942&__tn__=-UC*F
--------------------------------------------------------------------------------------------------------------------------------
ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=iv2SnPglo6E

ස්ලැබ් එකට බරක් නොදී 100%ක් කාබනිකව නුවරඑළියේ එළවළු ගෙදර උඩ හදමු වැලි එපා ✋| organic cultivation වීඩියොව මේ ලින්ක්
https://www.youtube.com/watch?v=qnKMbx3DHwE&t=769s


පැය 3යි කෑලී 600යි ආදායම රුපියල් 15000 යි වීඩියෝව මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=I9a5-c7N3AI

බස් එකේ මිනිස්සුන්ට ‌ආතල් දෙන බස් රියදුරු වීඩියොව මේ ලින්ක් එකෙන් බලන්න
https://www.youtube.com/watch?v=YX_Xd3t8e9I

ලංකාවේ කොල්ලෙක් හදපු නයිට් රයිඩර කාර් එක වීඩියොව මේ ලින්ක් එකෙන් බලන්න
https://www.youtube.com/watch?v=pXj5WhlBhAM&t=22s

අපේ රටේ හදන සෙල්ලම් බඩු වීඩියොව මේ ලින්ක් එකෙන් බලන්න
https://www.youtube.com/watch?v=yZCIVq_9Ngo&t=45s

කතා කරන සැලලිහිණියයි විෂිල් ගහන ගිරවා මේ ලින්ක් එකෙන් බලන්න
https://www.youtube.com/watch?v=5bMGKDVFR0M
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#nutmeg
#sadikka