Lightroom Photo Editing Basics in Sinhala - Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින්

2020/04/09 に公開
視聴回数 66,853
0
0
Photographer කෙනෙකු වශයෙන් අනිවාර්යයෙන් ඔබ photo editing පිළිබද ඇති දැනුම ඉතා වැදගත් වේ.
එමනිසා අපි මේ video එක තුලින් Adobe Lightroom බාවිතය ගැන පැහැදිළි කිරීමක් කරවනවා.
මෙහිදී අපි photo එකක Exposure, Colors, Tones, Presets සහ Cropping වැනි මුලික editing සම්බන්ද දේවල් ගැන කතා කරනවා.

වීඩියෝවේ පිරිවිතර (පටුන)
00:00 Introduction (හැදින්වීම)
01:20 Selection / Import (තේරීම සහ ඇතුලත් කිරීම)
02:56 Library & Develop Module (Library සහ Develop ඒකක)
05:05 White Balance & Tint
07:04 Tone Adjustment (Tone සැකසීම)
10:31 Presence Adjustment (Presence සැකසීම)
14:33 Curve Adjustment (Curves සැකසීම)
17:28 HSL Adjustment (HSL සැකසීම)
22:23 Black & White Adjustment (කළු සුදු සැකසීම)
24:31 Split Toning Adjustment (Split Toning සැකසීම)
26:19 Detail Adjustment (Detail සැකසීම)
29:00 Lens Corrections & Transform (ලෙන්ස් නිවැරදි කිරීම සහ පරිණාමනය)
31:19 Lightroom Presets
34:06 Image Cropping
36:55 Spot Removal (පැල්ලම් ඉවත් කිරීම)
38:52 Export Photos

(මෙම video එක සදහා අපි බාවිතා කලේ Adobe Lightroom Version 9.0 සමග Camera Raw 12.0 Version)

Lightroom Presets Download කර ගැනීමට පහත වෙබ් පිටු වෙත යන්න
https://www.freepresets.com/product-category/free-lightroom-presets/
https://www.freelightroompresets.co/free-lightroom-presets

R2 Studio Masterclass - @r2studio.masterclass

Facebook - https://www.facebook.com/r2studio.masterclass /
Instagram - https://www.instagram.com/r2studio.masterclass/


අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න

ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - https://youtu.be/s7M9XcRregs
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - https://youtu.be/f-8FI2oWqbo
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - https://youtu.be/onax22b0vY0
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - https://youtu.be/s6aeNbXE9j8
Original Camera Strap එක වෙනුවට පාවිච්චි කල හැකි ආදේශක - https://youtu.be/Zq0UcjvXirg
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - https://youtu.be/elnyvBZEcPo
කැනොන් EOS M50 කැමරාවේ සම්පුර්ණ විස්තර - https://youtu.be/j-5FIAN66uk