Sashika Madushani & Thanura Madugeeth | Kiya Denna Mata | Official Music Video | eTunes

2024/04/24 に公開
視聴回数 61,671
0
0
Sashika Madushani & Thanura Madugeeth | Kiya Denna Mata | Official Music Video | Prarthana Teledrama Theme Song
℗ 2024 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/KiyadennaMata

♪Spotify: https://spoti.fi/4bjW4SR
♪Apple Music: https://apple.co/49XU2Xj
♪Deezer: https://bit.ly/3Wpchlj
♪Tik Tok: https://vt.tiktok.com/ZSFwtYJN6/

Dial Now...
For "Kiya Denna Mata" song Set as your RingIn Tone...
☎Hutch: 369576327
☎Dialog: 8713048361
☎Mobitel: 74753466
☎Airtel: 8880127347

● ARTIST | Sashika Madushani & Thanura Madugeeth
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera

___________________________________

✍🏻 LYRICS

කියාදෙන්න මට සිහින රෑ පෙනෙනා
සිතේම වැතිරෙන දෑසේ රෑ මැවෙනා

හදේ හි සැතපී ගෙවලා කාලේ
දැනෙවී සැමදා නුඹගේ ආලේ
සිනාව මුහු⁣ණේ ආදරේ දැනෙනා
සරාගි වතෙහී රෑ දිලේ සැමදා

දෑසෙ මැවෙනා රහස මටදෙන්
ආස හිතෙවා පහස මවමින්

සිනාසලා මගේ වෙලා
හදේ රැදීලා සුවේ මවා නවතින්

දෑතෙ වෙලිලා මාව සනසන්
හාදු තවරා ආලේ පවසන්

සොයා බලා මගේ කතා
මගේම වීලා සිතේ සදා ගැවසෙන්

___________________________________

#etunes #kiyadennamata #sashikamadushani #thanuramadugeeth #prarthanateledramasong #shehangalahitiyawa #ranjithpremaweera #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs