මැයි රැලියේදී පොහොට්ටුව කළ ඉල්ලීම... "අපි දෙපැත්තක හිටියේ" අහු වෙන්නේ කෝකටද ?... මහින්ද අහයි

2024/05/01 に公開
視聴回数 80,809
0
0
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#SLPP #politicalnews #mayday2024
මැයි රැලියේදී පොහොට්ටුව කළ ඉල්ලීම... "අපි දෙපැත්තක හිටියේ" අහු වෙන්නේ කෝකටද ?... මහින්ද අහයි
මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට අද (01) එක්වෙමිනි.

බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලියට එක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණ තිබුණි.

"රොඳ බඳිමු අපි එක සිතින් - එක්සත්ව හදවතින්" යන්න තේමා කරගනිමින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අද පස්වරු 3ට පමණ ආරම්භ වුණි.

#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews