දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - Snapseed Mobile Photo Editing Basics

2020/05/10 に公開
視聴回数 406,719
0
0
Photography ලෝකේ වෙනස් කල එක දෙයක් වේ නම්, එය දුරකථනයට කැමරාවක් සවි කිරීමයි.
එදා සිට අද වෙනකම් මෙම කැමරා තාක්ෂණය ඉතා වේගයෙන් වෙනස් වී ඇත.
මෙම විදියෝවෙන් අපි කතා කරනවා කොහොමද ඔබගේ ස්මාර්ට් දුරකථනය බාවිතා කරමින් ප්‍රවීනයෙකු මෙන් ෆොටෝස් එඩිට් කරන්නේ යන්න.

මෙයට අපි බාවිතා කල මෘදුකාංගය වන්නේ - Snapseed
(මෙය Google Play Store හෝ Apple App Store හරහා ලබා ගත හැක)

මෙම වීඩියෝවේ මාතෘකා පිරිවිතර -
00:00 Start
02:06 Snapseed Introduction (හැදින්වීම)
04:49 Snapseed Color Styles (වර්ණ මෝස්‌තර)
05:20 How to Undo (පෙර ක්‍රියාව අහෝසි කිරීම)
05:49 Tune Image (රූපය සුසර කිරීම)
10:53 Image Details (රූපය තියුණු කිරීම)
12:57 Curves (චක්‍ර)
17:47 White Balance (සුද තුලිතය)
20:29 Crop Tool (කැපීම් මෙවලම)
23:29 Rotation Tool (කරකැවීමේ මෙවලම)
24:58 Perspective Tool (දෘෂ්ටිකෝණ මෙවලම)
30:00 Expand Tool (විශාල කිරීමේ මෙවලම)
32:16 Selective Color (වර්ණ තේරීම)
36:45 Healing Tool (සුව කිරීමේ මෙවලම)
39:39 HDR & Other Color Adjustments (අනේකුත් වර්ණ ගැන්වීම්)
42:49 Portrait & Head Pose (මුහුණ හැඩ ගැසීම)
46:53 Text (අකුරු)

ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - https://www.facebook.com/r2studio.masterclass/
Instagram - https://www.instagram.com/r2studio.masterclass/

R2 Studio Masterclass - @r2studio.masterclass

Song: LiQWYD - You & Me
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: https://youtu.be/XRuGfrvvexc?si=hkqnlj2RaA3dJmKU
#NoCopyrightMusic #VlogMusic #VlogNoCopyrightMusic

අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න

ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - https://youtu.be/ubndrpLqKHA
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම - https://youtu.be/MmmPjxHbuZ4
DJI OSMO Mobile 3 Full Review in Sinhala (සිංහලෙන්) - https://youtu.be/3mrWCyr8Q-4
ගෙදර ඉදන් Photography වැඩ කැලි - https://youtu.be/4w53ac3NTAk
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - https://youtu.be/1jfFS3xvTp8
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - https://youtu.be/f-8FI2oWqbo
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - https://youtu.be/onax22b0vY0
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - https://youtu.be/s6aeNbXE9j8
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - https://youtu.be/elnyvBZEcPo
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - https://youtu.be/FaIEHBe2TlQ