ලෝක ධනවතුන්ගේ ප්‍රණීත පළතුර ලංකාවේ වගා කරන ගොවියා | කිලෝ 1 රු 400 සතියට 100kg | Pepino cultivation

視聴回数 406,603
0
0
අක්මා රෝග , පිළිකා , දියවැඩියා රෝග පාලනය කොලොස්ට්‍රෝල් වගේම රුධිර පීඩනය අඩු කිරීමට හැකියාවක් ඇති පළතුරකි. විටමින් A,C,K ,D හා ප්‍රෝටීන් යකඩ කොපර් වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා අස්ථි ශක්තිමත් කිරීමටත්
රුධිර පීඩනය අවම කිරීමටත් උපකාරී වේ
පැපිනෝ ආහාරයට ගැනීමෙන් ආමාශයේ විෂබීජ නාශනයට ඉවහල් වේ
( ආචාර්ය පෝල් හයිඩර් - ශාක විශේෂඥ )
සාමාන්‍ය නම් - පෙපිනෝ / පැපිනෝ / ඩල්ස් / පර්ල් මෙලන්
ආශ්‍රිත ප්‍රභේද - ටසිතාලෝ ලුලිටා නාරංජිල්ලා / වොන්ර්ඩීර්ග උද්‍යාන හර්ක්ලිබරි
උද්භිද තොරතුරු - රාජධානිය - ශාක
කුලය - සොලනම්
පවුල - සොලනේසියේ
පැපිනෝ පැළෑටිය -
කොළොම්බියාව, පේරු හා චිලී යන උෂ්ණාධික රටවල වැවෙන අතර 1889 දී පමණ මෙම පළතුර නවසීලන්තය බටහිර ඔස්ට්‍රේලියාව වැනි රටවල වානිජයම වශයෙන් වගා කරනු ලබයි.
ශාකයේ උස අඩි 3ක් පමණ වේ මෙහි හට ගන්නා මල් කුඩා නිල් හෝ දම් පැහැයක් ගනී
ඵළ හට ගැනීම ස්ව පරාගනයෙන් මෙන්ම පරපරාගනයෙන් සිදු වේ
( උපුටා ගැනීමකි )
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - https://www.facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya

වර් ග අඩි 1500යි පැල 460 මාසෙට ආදායම ලක්ෂෙට වැඩියි - https://www.youtube.com/watch?v=v_zu7dsJ8u4

ගහ උඩ පැලේ රැයක් - https://www.youtube.com/watch?v=U8b6JCu_CIc&t=1234s

ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 https://www.youtube.com/watch?v=vNRaLd_Px5Y
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.) @lakshithavlogs
-------------------------------------------------------------------
face book :https://web.facebook.com/profile.php?id=100070989513942&__tn__=-UC*F
------------------------------------------------------------------
කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 https://www.youtube.com/watch?v=dpQVZvKEC3A

යෝධ මානෙල් ගහක් ලංකාවෙන් 👉 https://www.youtube.com/watch?v=yBzd2049PpY&t=309s

ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 https://www.youtube.com/watch?v=vNRaLd_Px5Y

රාබු වගාව
https://www.youtube.com/watch?v=dxY8CP10lJ8

අඩි 40ක දෝන පතලක පතුලටම
https://www.youtube.com/watch?v=G_Xh6iQ7Dr4&t=838s

සැගවුන ගම්මාන ගොඩ එන මොරගහකන්ද
https://www.youtube.com/watch?v=7n8AVdkqkmg&t=883s

ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=iv2SnPglo6E

ජපන් ජබර වලින් බෑග් හදන හැටි මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=zQh-3oT0T28&t=58s

රොටිය දහහාහට වෙන්දේසි කරපු අක්කගෙයි නංගිගෙයි කතාව මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=B_kRQKyhemI

ජනපති මැදුරෙත් නැති ලංකාවේ සැපම ඇද මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=3Y0mXFGzWUM

ඇස් දෙකම පේන්නේ නැතිව මැෂින් එකකින් වැඩ කරන ශානක මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=oiyXfxOBfY0&t=48s
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#pepino
#melon